රැපියල දෙක ඵකතු කරලා ඉතුරු කර ගත්ත මුදලින් හදා ගන්න හදන්නෙ මහා ලොකු රඡ මාලිගා නොවෙී. . තමන් ගෙ දරු පැටවු ටිකත් ඵක්ක සතුටින් ඡිවත් වෙන්න පුලුවන් පුංචි ගෙ කෑල්ලක්. ඉතින්...... මම අැදලා දුන්න පුංචි ගෙ කෑල්ල ලස්සනට හදා ගෙන දරු පැටවු ටිකත් ඵක්ක සතුටින් ඡීවිතෙ ගලපගන්නවා දකින ඵක. අැදලා ගන්න රැපියල් සත වලට වඩා හිතට දැනෙන සැනසීම කොහොම පදපේලි වලට ගලපන්න ද.
Wednesday, December 2, 2015
Monday, November 30, 2015
Saturday, November 28, 2015
Thursday, March 19, 2015
Subscribe to:
Posts (Atom)